What Families Say
Real experiences from families who trusted us with their care needs.
Dilruk de alwis
12/09/2026
මගේ අම්මා රෝහල් ගත කර සිටින අවස්ථාවේ ගන්න ගන්න ආයතන වලින් caregivers ලා මග දාල යන අවස්ථාවේ නීරෝගා ආයතනය බර කරට අරන් දැක්වූ සහයෝගයට ස්තුතියි. ආයතනයක් වුනහම එහෙම තමයි ඉන්න ඕන. තමන්ගේ රාජකාරිය අකුරටම කරන්න ඕනෑ.
ජානක සිල්වා
26/08/2026
මගේ මව අසනීප වූ මොහොතේ මම නීරෝගා ආයතනයෙන් හෙදියක් ලබාගත්තා. ඉතාමත් ඉවසිලිවන්ත, සුදුසු කම් සහිත හෙදියක් කතා කරලා පැය 03 වගේ කාලයක් ඇතුලත ලබාදුන්නා. මගේ අම්මා ජිවත් වුන කාලය තුල ඇය ඉතාමත් සතුටින් තබන්න මේ හෙදිය කටයුතු කල ආකාරය ඉතාමත් විශිෂ්ටයි. අද මගේ අම්මා ජිවතුන් අතර නෑ. ඒත් ඒ හෙදිය (කාන්ති) හා නීරෝගා ආයතනය සමග අපේ හිතවත්කම තාම තියෙනවා. ඉතමත් විශ්වාවන්ත ආයතනයක්.
Nirmala Kumari
18/08/2026
Best decision ever! Our family found the perfect caregiver. Reliable, trustworthy, and treats our family members like her own. Thank you, Niroga Suwa Sewa!
